ක්‍රියා 16:21 - Sinhala New Revised Version 201821 රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 රෝමවරුන් වූ අපට පිළිගැනීමට හා පිළිපැදීමට නීති විරෝධී චාරිත්‍ර උගන්වනවා” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය. පරිච්ඡේදය බලන්න |