ක්‍රියා 15:6 - Sinhala New Revised Version 20186 අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 මෙම ප්‍රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක්රැස් වූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ. පරිච්ඡේදය බලන්න |