ක්‍රියා 15:37 - Sinhala New Revised Version 201837 තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 තමන් සමඟ මාර්ක් නම් ලත් යොහන් කැඳවාගෙන යෑමට බාර්ණබස්ට ඕනෑ විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය. පරිච්ඡේදය බලන්න |