ක්‍රියා 12:18 - Sinhala New Revised Version 201818 පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වීදැයි යන්න ගැන ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 පහන්වූ කල, පේතෘස්ට කුමක් සිදුවීදැයි හේවායින් අතරේ මහත් කැලඹීමක් විය. පරිච්ඡේදය බලන්න |