එළිදරව් 9:8 - Sinhala New Revised Version 20188 උන්ගේ හිසකේ ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන් ද විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 උන්ගේ හිසකේ ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන් ද විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 උන්ගේ හිසකේ, ස්ත්‍රීන්ගේ හිසකේ බඳු විය. උන්ගේ දත්, සිංහ දත් බඳු විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් කේශ උන්ට තිබුණේය, උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේය. පරිච්ඡේදය බලන්න |