එළිදරව් 9:12 - Sinhala New Revised Version 201812 පළමු වන විපත්තිය පහ විය. ඉන්පසු තව විපත්ති දෙකක් පැමිණේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 පළමු වන විපත්තිය පහ විය. ඉන්පසු තව විපත්ති දෙකක් පැමිණේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 පළමු දුක ගෙවිණි. මෙන්න; තවත් දුක් දෙකක් එන්නට තිබේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 පළමුවෙනි දුක පසුවිය. මින්පසු තව දුක් දෙකක් පැමිණෙන්නේය. පරිච්ඡේදය බලන්න |