එළිදරව් 21:24 - Sinhala New Revised Version 201824 ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 ජාතීන් එහි එළියෙහි ඇවිදිනු ඇත. පොළොවේ රජුන් ඔවුන්ගේ යසස එහි ගෙනෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති. පරිච්ඡේදය බලන්න |