එළිදරව් 21:17 - Sinhala New Revised Version 201817 ඔහු එහි පවුර ද මැන්නේ ය. එය මීටර් හැටක් විය. දේව දූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔහු එහි පවුර ද මැන්නේ ය. එය මීටර් හැටක් විය. දේව දූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 ඔහු නගර පවුර මැන්නේ ය. මිනිස් මිම්මෙන් මෙන්ම දේව දූත මිම්මෙන් එය එකසිය හතළිස්හතර රියනකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය. පරිච්ඡේදය බලන්න |