එළිදරව් 20:5 - Sinhala New Revised Version 20185 මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 සෙසු මළවුන් අවුරුදු දහස නිම වන තෙක් ජීවනයට පැමිණියේ නැත. මෙය පළමු මරණින් නැගිටීම ය; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය. මේ වනාහි පළමුවෙනි නැවත-නැගිටීමය. පරිච්ඡේදය බලන්න |