එළිදරව් 20:15 - Sinhala New Revised Version 201815 යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 යමකුගේ නම ජීවන පොතේ ලියවී නැති බැව් සම්භ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. පරිච්ඡේදය බලන්න |