එළිදරව් 14:17 - Sinhala New Revised Version 201817 තවත් දේව දූතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 තවත් දේව දුතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි තිබෙන දේවමාළිගාවෙන් පිටත්ව ආවේය, ඔහුටත් මුවහත් දෑකැත්තක් තිබුණේය. පරිච්ඡේදය බලන්න |