එළිදරව් 12:16 - Sinhala New Revised Version 201816 එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 එහෙත් පොළොව, ස්ත්‍රියගේ පිහිටට පැමිණ, කට ඇර, මකරා උගේ කටින් වැගුරූ ගංගාව ගිල්ලා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. පරිච්ඡේදය බලන්න |