එළිදරව් 1:19 - Sinhala New Revised Version 201819 එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 “එබැවින් ඔබ දුටු දෑ ද දැන් ඇති දෑ ද මීට පසු සිදුවන දෑ ද ලියන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන, පරිච්ඡේදය බලන්න |