Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:26 - Sinhala New Revised Version 2018

26 රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 රිදී තලෙන්ත හසිය පනහකුත් රිදී භාණ්ඩ තලෙන්ත සියයකුත්; රන් තලෙන්ත සියයකුත්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:26
3 හුවමාරු යොමු  

කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.


“විප්‍රවාසයට ගෙනගිය, බබිලෝනියේ සිට පැමිණි හෙල්දයිගෙන් ද ටෝබියාගෙන් ද ජෙදායාගෙන් ද නුඹ රන් රිදී ලබාගෙන, එම දවසේ දී ම ශෙපනියාගේ පුත් ජොෂියාගේ ගෙදරට යන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්