එස්රා 5:4 - Sinhala New Revised Version 20184 තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එවිට ඔව්හු ඔවුන්ට මෙයාකාරයෙන් කථාකොට: මේ ස්ථානය ගොඩනගන මනුෂ්‍යයන්ගේ නම් මොනවාදැයි ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |