එසකියෙල් 46:17 - Sinhala New Revised Version 201817 එහෙත්, තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත් එය නිදහස් වීමේ අවුරුද්ද දක්වා ඔහුට අයිති වන්නේ ය. ඉන්පසු එය අධිපතියාට නැවත අයිති වන්නේ ය. ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් අයිති වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එහෙත්, තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත් එය නිදහස් වීමේ අවුරුද්ද දක්වා ඔහුට අයිති වන්නේ ය. ඉන්පසු එය අධිපතියාට නැවත අයිති වන්නේ ය. ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් අයිති වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුමුත් තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත්, එය නිදහස්වීමේ අවුරුද්ද දක්වා ඔහුට වන්නේය; එකල එය අධිපතියාට නැවත වන්නේය; ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් වන්නේය. පරිච්ඡේදය බලන්න |