එසකියෙල් 46:16 - Sinhala New Revised Version 201816 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: අධිපතියා තමාගේ පුත්‍රයන්ගෙන් යමෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමයය, එය ඔහුගේ පුත්‍රයන්ට අයිතිවන්නේය; උරුමවීමෙන් එය ඔවුන්ගේ කොටසය. පරිච්ඡේදය බලන්න |