Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 42:11 - Sinhala New Revised Version 2018

11 මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:11
4 හුවමාරු යොමු  

කාමර ඉස්සරහ මීටර් පහක් පළල ඇති මාර්ගයක් ද ඇතුළට යාමට මීටර් භාගයක් පළල ඇති පාරක් ද තිබිණි. ඒවායේ ඉහළ කාමර කොට ව තිබිණි.


ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.


“නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්