එසකියෙල් 41:5 - Sinhala New Revised Version 20185 ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔහු ගෘහයේ භිත්තියත් මැන්නේය, ඒක රියන් හයක්ය; වටකරම ගෘහයට තිබුණු කාමරවල පළල රියන් සතරක්ය. පරිච්ඡේදය බලන්න |