එසකියෙල් 41:10 - Sinhala New Revised Version 201810 ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය. පරිච්ඡේදය බලන්න |