එසකියෙල් 40:40 - Sinhala New Revised Version 201840 උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 උතුරු දොරකඩට නගින තැන, පිට පැත්තෙහි මේස දෙකක්ද දොරටුවේ ශාලාවේ අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය. පරිච්ඡේදය බලන්න |