එසකියෙල් 4:10 - Sinhala New Revised Version 201810 නුඹ දවසකට කන කෑම ද ග්‍රෑම් දෙසිය තිහක් පමණ විය යුතු ය. වරින් වර ඒවා කන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 නුඹ දවසකට කන කෑම ද ග්‍රෑම් දෙසිය තිහක් පමණ විය යුතු ය. වරින් වර ඒවා කන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 නුඹ කන්නාවූ නුඹේ කෑමද දවසට බර ගණනින් ෂෙකෙල් විස්සක්ව තිබෙන්ට ඕනෑය. වරින් වර ඒවා කන්න. පරිච්ඡේදය බලන්න |