එසකියෙල් 34:22 - Sinhala New Revised Version 201822 මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, බැටළුවන් විනිශ්චය කර හොඳ උන් නරක උන්ගෙන් වෙන්කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, බැටළුවන් විනිශ්චය කර හොඳ උන් නරක උන්ගෙන් වෙන්කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, සිව්පාවුන් සහ සිව්පාවුන් අතරේ විනිශ්චය කරන්නෙමි; පරිච්ඡේදය බලන්න |