එසකියෙල් 34:19 - Sinhala New Revised Version 201819 මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 මාගේ බැටළුවෝ නුඹලාගේ පාදවලින් පෑගුවාවූ ඒවා කති, නුඹලාගේ පාදවලින් කිලුටුකළ ඒවා බොති. පරිච්ඡේදය බලන්න |