එසකියෙල් 32:8 - Sinhala New Revised Version 20188 අහසේ බබළන සියලු ආලෝකයන් නුඹ නිසා මම අඳුරු කොට, නුඹේ දේශය මත අන්ධකාරය පමුණුවන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 අහසේ බබළන සියලු ආලෝකයන් නුඹ නිසා මම අඳුරු කොට, නුඹේ දේශය මත අන්ධකාරය පමුණුවන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අහසේ බබළන සියලු ආලෝකවල් නුඹ නිසා මම අඳුරුකොට, නුඹේ දේශය කෙරෙහි අන්ධකාරය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. පරිච්ඡේදය බලන්න |