එසකියෙල් 32:14 - Sinhala New Revised Version 201814 නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ඔවුන්ගේ ජලවල් බැසයන්ටත් ඔවුන්ගේ ගංගා තෙල් මෙන් ගලායන්ටත් සලස්වන්නෙමි. පරිච්ඡේදය බලන්න |