එසකියෙල් 29:13 - Sinhala New Revised Version 201813 “එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 “එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: සතළිස් අවුරුද්දකට පසු, මිසරවරුන් විසිරීගිය ජනයන් අතරෙන් ඔවුන් රැස්කරන්නෙමි. පරිච්ඡේදය බලන්න |