එසකියෙල් 27:4 - Sinhala New Revised Version 20184 නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹේ පළාත් මුහුදු මැද ඇත්තේය, නුඹව සෑදූ අය නුඹේ අලංකාරකම සම්පූර්ණකර තිබේ. පරිච්ඡේදය බලන්න |