එසකියෙල් 24:12 - Sinhala New Revised Version 201812 මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඈ වීර්යකිරීමෙන් වෙහෙසුණු නුමුත්, ඇගේ බොහෝ මලකඩ ඇගෙන් පහව නොයයි; ඇගේ මලකඩ ගින්නෙන් පවා පහව නොයයි. පරිච්ඡේදය බලන්න |