එසකියෙල් 21:16 - Sinhala New Revised Version 201816 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 කඩුව, යොමුවෙන්න, දකුණට ගසන්න; සෑදී සිටින්න, වමට ගසන්න; නුඹේ මූණත හැරී තිබෙන කොයි අතට නුමුත් ගසන්න. පරිච්ඡේදය බලන්න |