එසකියෙල් 16:51 - Sinhala New Revised Version 201851 “සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version51 “සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version51 සමාරිය නුඹේ පව්වලින් අර්ධයක්වත් නොකළාය; නුඹ ඔවුන්ට වඩා නුඹේ පිළිකුල් ක්‍රියා වැඩිකර, නුඹ කළ නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවලින් නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය. පරිච්ඡේදය බලන්න |