එසකියෙල් 1:18 - Sinhala New Revised Version 201818 චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය. පරිච්ඡේදය බලන්න |