එපීස 5:22 - Sinhala New Revised Version 201822 භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 භාර්යාවනි, ස්වාමින්වහන්සේට යටත් වන සේ ඔබේ පුරුෂයනට යටත් වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. පරිච්ඡේදය බලන්න |