එපීස 5:17 - Sinhala New Revised Version 201817 එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න. පරිච්ඡේදය බලන්න |