එපීස 4:19 - Sinhala New Revised Version 201819 විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 ඔවුහු සියලු සංවේදිතා අහිමිව, අනාචාරයට තමන්ම බාර වී, සකල විධ අපවිත්‍රතාහි ගැලෙන්නට තෘෂ්ණා වී සිටිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය. පරිච්ඡේදය බලන්න |