එපීස 3:15 - Sinhala New Revised Version 201815 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා, පරිච්ඡේදය බලන්න |