එපීස 1:16 - Sinhala New Revised Version 201816 මම ඔබ ගැන මාගේ යාච්ඤාවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 මම ඔබ ගැන මාගේ යාච්ඤාවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 ඔබ උදෙසා නො නැවත ස්තුති දෙමින්, මාගේ යාච්ඤාවන්හිදී ඔබ සිහිකරන්නේ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 නුඹලා ගැන නොකඩව ස්තුතිකරමි. පරිච්ඡේදය බලන්න |