උත්පත්ති 50:9 - Sinhala New Revised Version 20189 තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය. පරිච්ඡේදය බලන්න |