උත්පත්ති 5:32 - Sinhala New Revised Version 201832 නෝවාගේ වයස අවුරුදු පන්සියයක් වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 නෝවාගේ වයස අවුරුදු පන්සියයක් (500) වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 නෝවාට අවුරුදු පන්සියයක් වයස්වූ කල ඔහුට දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද උපන්නෝය. පරිච්ඡේදය බලන්න |