Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 5:16 - Sinhala New Revised Version 2018

16 ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:16
3 හුවමාරු යොමු  

මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.


ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.


ඔහු මෙ‍තුසෙලාගේ පුත්‍රයා ය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්