උත්පත්ති 49:13 - Sinhala New Revised Version 201813 සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 සාබුලොන් මුහුදු බඩ වසන්නේය. ඔහු නැව් තොටක් පිණිස වන්නේය; ඔහුගේ සීමාවද ශීදොන් දක්වා වන්නේය. පරිච්ඡේදය බලන්න |