උත්පත්ති 47:21 - Sinhala New Revised Version 201821 තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය. පරිච්ඡේදය බලන්න |