Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:14 - Sinhala New Revised Version 2018

14 සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:14
9 හුවමාරු යොමු  

ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා ය; ඉස්සාකර් සහ සාබුලොන් ය;


සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය.


සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,


ඉස්සාකර්ගේ පුත්‍රයන් වන තෝලා, පුවා, ජෝබ් සහ ෂිම්රොන්;


මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්