උත්පත්ති 44:3 - Sinhala New Revised Version 20183 උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය. පරිච්ඡේදය බලන්න |