Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 39:18 - Sinhala New Revised Version 2018

18 මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:18
2 හුවමාරු යොමු  

ඔහුට ද ඈ එම කතාව කියමින්, “අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය.


ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්