Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 39:13 - Sinhala New Revised Version 2018

13 ඈ ද, ඔහුගේ වස්ත්‍රය තමාගේ අතේ හැරදමා, ඔහු පලා ගිය බව දුටු විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඈ ද, ඔහුගේ වස්ත්‍රය තමාගේ අතේ හැරදමා, ඔහු පලා ගිය බව දුටු විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලාගිය බව ඈ දැක ඇගේ ගෙයි මිනිසුන්ට හඬගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 39:13
2 හුවමාරු යොමු  

ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.


තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්