උත්පත්ති 38:21 - Sinhala New Revised Version 201821 එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, “ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, “එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, “ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, “එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 එහෙත් ඈ ඔහුට සම්බවුණේ නැත. එවිට ඔහු ඈ සිටි ස්ථානයෙහි මනුෂ්‍යයන්ගෙන්: මාවත ළඟ ඒනයිම්හී සිටියාවූ වේශ්‍යාව කොතනදැයි ඇසුවේය. මෙහි වේශ්‍යාවක් සිටියේ නැතැයි ඔව්හු කීවෝය. පරිච්ඡේදය බලන්න |