උත්පත්ති 35:17 - Sinhala New Revised Version 201817 මෙලෙස ඈ උග්‍ර ලෙස ප්‍රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් ය”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 මෙලෙස ඈ උග්‍ර ලෙස ප්‍රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් ය”යි කීවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 තවද ඇගේ වැදීමේ අමාරුවේදී වින්නඹුව ඈට කථාකොට: භයනොවෙන්න; නුඹ තව පුත්‍රයෙකු ලබන්නෙහියයි කීවාය. පරිච්ඡේදය බලන්න |