Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 34:17 - Sinhala New Revised Version 2018

17 එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එහෙත් නුඹලා චර්මඡේද්‍යය වන පිණිස අපගේ වචන නොඅසන්නහුනම් අපගේ දුව රැගෙන යන්නෙමුයයි ඔවුන්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:17
2 හුවමාරු යොමු  

එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු.


ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්