උත්පත්ති 33:7 - Sinhala New Revised Version 20187 ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය. පරිච්ඡේදය බලන්න |